Kaspersky Internet Security2012





ඔබගේ පරිගණකයට Virus නිසා කරදරද එහෙමනමි ඔබගේ පරිගණකයටත් Kaspersky Internet Secrity 2012 අදම ඉන්ස්ටෝල් කරගන්න

 ඔබට කරන්න තියෙන්නේ පොඩි දෙයයි
1 පලමු වෙන්ම DOWENLOAD  කරපු තැනට ගිහිල් ඩබල් ක්ලික් කරන්න
2 Welcome to the Kaspersky  Internet Security2012 setup wizand කියල වැටුනට පස්සෙ NEXT දෙන්න
3ඊටපසසෙ End user license agreement කියල වැටුනට පස්සෙ I agree දෙන්න
4 ඊටපසසෙ Kaspersky Security network කියල වැටුනට පස්සෙ Install  දෙන්න
5 ඊටපසසෙ Install වෙනවා
6 Installation complete වෙනවා කියල වැටුනට පස්සෙ Finsh දෙන්න
7 License කියල තියෙන තැන X වැටිල ඇති

8Insert your activation code here තැන ගිහිල්  ක්ලික් කරට පස්සෙ activate the application  තැන ගිහිල්  ක්ලික් කරන්න
8 ඊටපසසෙ Select activation method කියල තියෙන තැන යට ඇති Activate commercial verson  කියල තියෙන තැන යට  කොටු ටිකක් තියෙනවා එතන11111-11111- 11111-1111X කියලා ගහලා NEXT  දෙන්න
9 ඊටපසසෙ Activation completed success  වෙනවා කියල වැටුනට පස්සෙ Finsh දෙන්න
10 ඊටපසසෙ Kaspersky  Internet Security2012  ඔයාලගේ පරිගණකයආරක්ෂා කරාවි